kiyawanamuddara.lk

Our Stories

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


19
April
2025

Philatelic Association of Sri Lanka - PASL සාමාජික හමුව

Philatelic Association of Sri Lanka - PASL සාමාජික හමුවට සමගාමීව 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා දින "මුද්දර කියවීම "පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සැසියක් පවත්වන ලදී.

සෑම මුද්දරයක් පිටුපසම ඇති කථා, ඉතිහාසය සහ සැඟවුණු තොරතුරු මුද්දර එකතුකරන්නන් සඳහා අපූරු ඉගෙනුම් අත්දැකීමක් විය. මුද්දර විනෝදයේ අනාගතය උදෙසා මෙවැනි පුළුල් වැඩසටහන් වල අවශ්‍යතාව මෙන්ම, එකතු කරමින්ම මුද්දර කියවීමේ වැදගත්කම මෙහිදී අප විසින් පහදා දුන් අතර එය සැමගේ පැසසුමට ලක්වීම අපගේ සතුටයි. සංගමයේ ක්‍රියාකාරීත්වය ඉතා ක්‍රියාශීලීව කටයුතු කිරීම සතුටට කරුණක් වන අතර, සාර්ථක හා ප්‍රබෝධමත් සැසියක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් PASL හි සැමට මෙන්ම එක් වූ සැමට අපගේ හෘදයාංගම ස්තූතිය!

තවදුරටත් මුද්දර විනෝදය සහ දැනුම පුළුල් කිරීමට PASL හට අවකාශ හිමිවේවායි "කියවන මුද්දර" අපි ප්‍රාර්ථනා කරමු.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com