02
May
2024
දෘශ්‍ය සන්නිවේදනය හරහා ජාතික සාමූහිකත්වය (National collectiveness through visual communication) ගොඩනැංවීමේ කාර්යභාරය සඳහා සංස්කෘතික මෙවලමක් ලෙස තැපැල් මුද්දරයේ අගය හඳුනාගැනීමට 2023 දෙසැම්බර් 13 වන දින නිකුත් කරන ලද මොරටුව විශ්ව විද්‍යාලයේ 50 වන සංවත්සර සමරු මුද්දරය සැබෑ මඟ පෙන්වීමකි.
තරුණ නිර්මාණකරුවන්ට හොඳ සහ විශිෂ්ඨවීමට බලපෑම් කරමින්, ඔවුන්ගේ සිතුවිලි, අත්දැකීම් සහ දැනුම බෙදා හදා ගන්නා, සිත් ඇදගන්නා, මඟ පෙන්වන්නන් සමඟ කටයුතු කිරීමේ පරිසරයක් තුල සැබෑ නිර්මාණ බිහිවන බවට වන මොරටු විශ්වවිද්‍යාලය අපුර්ව සටහන මේ සමඟ අපි ඔබ සමඟ බෙදා ගන්නෙමු:
http://dl.lib.uom.lk/handle/123/22006
chrome-extension://efaidnbmnnnibpcajpcglclefindmkaj/http://dl.lib.uom.lk/.../Article%2016%20-%20Commemorative...
"කියවන මුද්දර" අපිත් එහි කොටස්කරුවන් බවට පත්කර ගැනීම පිළිබඳව ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය සුමන්ත්‍රී සමරවික්‍රම මහත්මිය වෙත අපගේ කෘතඥතාව සහ සතුට.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com