17
September
2023
සැප්තැම්බර් 17 විශේෂ දිනයක්. ජල විදුලි බලයේ නිර්මාතෘ විමලසුරේන්ද්‍ර මැතිඳුන් සහ අනගාරික ධර්මපාලතුමන්ගේ උපන්දිනය.
ලාංකීය ඉතිහාසය වර්ණවත් කල සුවිශේෂී චරිත පිළිබඳ මුද්දර මූලාශ්‍ර කරගත් කියවීමක්.
ඉතිහාසය කියවීම පිළිබඳ අලුත් ප්‍රවේශයක් හදුන්වාදීමේ අරමුණින් සංවිධානය කරනු ලබන "කාලය ඇවිත්" ජංගම ඉතිහාස කෞතුකාගාරය
2023 සැප්තැම්බර් 15 සිට 21 දක්වා මහනුවර ඊ. එල්. සේනානායක පුස්තකාල පරිශ්‍රයේදී.
ඔබත් එන්න .....
© kiyawanamuddara 2020 | Solution by 4meli.com