15
September
2023
ප්‍රථම දිනය : ඉතිහාසය පිළිබඳ අවබෝධයක් ලබාදීමේ අරමුණින් සංවිධානය කරනු ලබන "කාලය ඇවිත්" ජංගම කෞතුකාගාර ප්‍රදර්ශනය
2023 සැප්තැම්බර් 15 සිට 21 දක්වා මහනුවර ඊ. එල්. සේනානායක පුස්තකාල පරිශ්‍රයේදී
කලාව, සංස්කෘතිය, සිනමාව, ඩිජිටල් ප්‍රදර්ශන හා තැපැල් මුද්දරය හරහා ශ්‍රී ලංකාවේ ඉතිහාසය හා විවිධත්වය අත්විඳින්න ඔබත් එන්න.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com