kiyawanamuddara.lk

Our Stories

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


30
July
2023

කැලණිය විශ්වවිද්‍යාල මහජන සම්බන්ධතා සහ මාධ්‍ය කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමා (PGD) පාඨමාලාවේ සමාරම්භය

මහජන සම්බන්ධතා සහ මාධ්‍ය කළමනාකරණය (Public Relations and Media Management - PRMM) පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමා (Postgraduate Diploma - PGD) පාඨමාලාවේ සමාරම්භක උත්සවය 2023 ජූලි 30 වැනි දින විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම පළමු ශිෂ්‍ය කණ්ඩායමේ සාමාජිකයෙකු වීමට ලැබීම ගැන සතුටු වෙමි.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com