kiyawanamuddara.lk

Our Stories

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


18
June
2023

චාල්ස් කුමරු රජ වුනා, මුද්දරයක් හිමි වුනා....

3 වන චාල්ස් රජුගේ රාජාභිෂේකය හෙවත් මෞලි මංගල්‍ය (Coronation of King Charles III) වෙනුවෙන් රාජකීය තැපෑල (Royal Mail) සමරු මුද්දර හතරක් 2023 අප්‍රේල් 28 දින නිකුත් කරන ලදී.

රාජාභිෂේක සමරු මුද්දර හුදෙක් තැපැල් උපකරණයක් හෝ මුද්දර සඳහා උනන්දුවක් දක්වන අයගේ එකතුකිරීමේ වස්තූන් පමණක් නොවන, දේශපාලන සහ මතවාදී පණිවිඩ වාහකයෙකි. ඒ ඉතිහාසගත මුද්දර, මුල්දින කවරය, තැපැල් පත් ඇතුළු සියලුම අයිතම සුරතට ලැබීම තරම් වෙන සතුටක් කොහෙන්ද?

"සතුට" එවුවාට ස්තුතියි!



© kiyawanamuddara 2020 | Solution by 4meli.com