kiyawanamuddara.lk

Our Stories

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


22
June
2023

රත්නපුරේටත් කියවන මුද්දර .....

සීවලි මධ්‍ය විද්‍යාලයීය පුස්තකාලය මගින් 6 ශ්‍රේණියේ සිසුන් සඳහා සංවිධානය කරන ලද 'කියවීමේ කදවුර' 2023 ජුනි 22 දින ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ මූලිකත්වයෙන් පවත්වන ලදී. එහිදී "මුද්දර කියවීම" පිළිබඳව දරුවන් දැනුම්වත් කිරීම සඳහා රත්නපුර මහජන පුස්තකාලයේ මුද්දර ඒකකයේ සම්පත් භාවිත කිරීම ගැන අපි සතුටු වන්නෙමු. කියවීම ප්‍රවර්ධනය උදෙසා අප විසින් පරිත්‍යාග කෙරුණු මෙම සම්පත් නිරන්තරයෙන් භාවිතයට ගනු ලැබීම පිළිබදව රත්නපුර පුස්තකාලාධිපතිනියට අපගේ ස්තුතිය මෙසේ පිරිනමන්නෙමු.

ජායාරුපය: රත්නපුර සීවලී මාධ්‍ය විද්‍යාලයීය මාධ්‍ය ඒකකය



© kiyawanamuddara 2020 | Solution by 4meli.com