14
January
2023
ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී මුද්දරවල අධ්‍යාපනික හැකියාවන් පිළිඹිබු කරමින් කොළඹ Crescat Boulevard හි 2023 ජනවාරි 14 දින පැවැත්වූ වැඩමුළුව උද්යෝගීමත් සහභාගීත්වයක් සහිතව ක්‍රියාත්මක කිරීමට අපට හැකිවිය. ඉතිහාසය මුද්දර ඇසුරින් කියවීම සහ ඉගෙනුම් ආධාරකයක් ලෙස භාවිත කරන අයුරු ඔවුනට හඳුන්වා දෙනු ලැබුණි.
ඒ සඳහා අපට අවස්ථාව ලබාදුන් "ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරයේ (Museum of Modern and Contemporary Art Sri Lanka) සැමට අපගේ ස්තුතිය.
මුද්දරය මත සිතුවම් වූ කලාව (Art on Stamps) වැඩමුළුව සමඟින් ඉදිරියේදී නැවත හමුවෙමු .
© kiyawanamuddara 2020 | Solution by 4meli.com