kiyawanamuddara.lk

Our Stories

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


01
January
2023

මුද්දරය අපිව අලවන සුබ අලුත් අවුරුද්දක් වේවා !!

මුද්දරය අපිව අලවන සුබ අලුත් අවුරුද්දක් වේවා !!

මුද්දරය පිළිබඳ සමාජ කතිකාවත නැතහොත් මුද්දරය පොදුජන සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා මුද්දර එකතු කිරීම සහ මුද්දර කියවීම යන දෙපාර්ශවයේ එකමුතුව ඉතා වැදගත්ය. සෑම මුද්දරයක්ම කතන්දරයකි. මුද්දර කියවීම යනු එම කතන්දර එකිනෙක සම්බන්ධ වන තැන් මුද්දරයෙන්ම හඳුනා ගැනීමයි.

කියවන මුද්දර යු-ටියුබ් චැනලය "අපිව අලවන මුද්දර" ගැන ඔබට කියාදෙන අලුත්ම අවකාශයයි.

Video




© kiyawanamuddara 2020 | Solution by 4meli.com