kiyawanamuddara.lk

Our Stories

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


07
April
2022

ආදරණීය ජීවිතය ,සියත සමඟ

"ලිපියක් ලියන්න සිනහවක් ගෙන එන්න" ව්‍යාපෘතිය පිළිබඳව සර්වෝදය ව්‍යාපාරයේ (Sarvodaya Movement) Awareness With Human Action (AHA) ව්‍යාපෘතියේ සන්නිවේදන  නිලධාරී තරිඳු ගුණතිලක මහතා සමඟ  2022 අප්‍රේල් 07 වන දින සියත රූපවාහිනියේ අප සහභාගී වූ වැඩසටහන.

ව්‍යාපෘතිය ඇගයීමේ ඔබගේ පැසසුම් වලට යුරෝපා සංගමයට, AHA ව්‍යාපෘතියට, සර්වෝදයේ වෛද්‍ය වින්යා ආරියරත්න මහතා, මනූ තිසේරා මහත්මිය, තරිඳු ගුණතිලක මහතා ඇතුළු කණ්ඩායමට සහ සියත TV කණ්ඩායමට අපගේ ස්තුතිය.

Video




© kiyawanamuddara 2020 | Solution by 4meli.com