11
February
2022
හෝමාගම ප්‍රාදේශීය සභාවේ වෑතර සිරි ලියනගේ අනුස්මරණ මහජන පුස්තකාලයයේ මුද්දර තොරතුරු ඒකකය පාසල් දරුවන්ගේ කියවීම ප්‍රවර්ධනය සඳහා මුද්දර මූලාශ්‍ර භාවිතා කරමින් නව ගමනකට සැරසෙයි. ඒ සඳහා "කියවන මුද්දර" අපට දායකවීමට ලැබීම ගැන සතුටු වෙමු.
ක්‍රියාකාරකම් පාදක පුස්තකාල සංකල්පය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන පුස්ත්කාලධිපතිනිය ඇතුළු කාර්ය මණ්ඩලයට අපගේ උණුසුම් සුබපැතුම් පිරිනමමු !
© kiyawanamuddara 2020 | Solution by 4meli.com