09
February
2022
පිංතූර, කතන්දරයක ජීවය මතුකිරීමට උපකාරී වේ. ඉතිහාසය කියවීම සඳහා දෘශ්‍ය මූලාශ්‍රයක් ලෙස තැපැල් මුද්දරයේ නිරූපණ භාවිතය ඉගැන්වීමට සහ ඉගෙන ගැනීමට අලුත් නිර්මාණාත්මක ප්‍රවේශයකි. ඵලදායී ඉගෙනීම සඳහා කතන්දර කියාදීමේ අවකාශය පදනම් කරගෙන "කියවන මුද්දර" සම්පත් භාවිතයයෙන් නව දොරටු විවර කරන රත්නපුර මහජන පුස්තකාලයේ මෙවැනි අපූර්ව කටයුතු සැබෑ පුස්තකාල සේවයක අගය පෙන්නුම් කරයි.
ඒ සඳහා "කියවන මුද්දර" අපට දායකවීමට ලැබීම ඉමහත් සතුටකි. ඔවුනට ප්‍රශංසා ගෙන එමු.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com