kiyawanamuddara.lk

Our Stories

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


16
August
2021

කියවන මුද්දර, මුද්දර තොරතුරු ඒකකය, කිරිමැටියාන

කියවන මුද්දරය-තැපෑලෙන් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ කිරිමැටියාන මහජන පුස්තකාලයට ලිපියක් ලියන්න සිනහවක් නගන්න වැඩසටහන හා පසුගිය දිනක අප හා එක් වූ ඔබ,ලොවක් දකින්නට මෙතෙක් මුද්දරය නොකියවූ ඔබට විනෝදයෙන්,සතුටෙන් ඒ තුළ ඇති සමාජ ,ආර්ථික,දේශපාලන,සංස්කෘතික දැක්ම ඔබ වෙත ගෙන එමින් ඔබව දැනුමෙන් සුපෝෂිත කිරිමට අපි සූදානම්.
පවත්නා කොවිඩ් අභියෝග මැද එය ළඟා කරදීමට මේ දින වල අපි කටයුතු කරන්නෙමු.
රුපියල් අසූදාහක් පමණ වටිනාකමින් යුත් විශාල කරන ලද මුද්දර,පෝස්ටර්,ග්‍රන්ථ,මුද්දර කවර කියවන මුද්දර සංසඳය මඟින් අප වෙත ලබා දීමට කටයුතු කර ඇත.සූදානමින් සිටින්න වයඹ පළාතේ පුත්තලම් දිස්ත්‍රික්කයේ එකම කියවීමේ මුද්දර ඒකකය වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ කිරිමැටියාන මහජන පුස්තකාලය හා අත්වැල් බැදගන්න.


 



© kiyawanamuddara 2020 | Solution by 4meli.com