kiyawanamuddara.lk

Our Stories

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


26
March
2021

කියවන මුද්දර ,අන්තර්ජාලය ඔස්සේ

කොරෝනා වසංගතය ක්‍රමානුකුලව මැඩ පැවැත්වීමට ගෝලීයව උත්සහා ගන්නා මෙම සමයේදී, නිර්මාණශීලීවීමට සහ අනාගතයට ලිවීමට කොළඹ මහජන පුස්තකාලය ඔබට ආරාධනා කරයි. අකුරු, සෑම දෙනාටම වේදිකාව විවර කර දෙන අතර, බලාපොරොත්තුව, අධ්‍යාපනය, ආදරය, අගය කිරීම, ගෞරවය, ස්තූතිය, සැනසීම සහ සහයෝගයේ පණිවිඩය සහිත ලිපි, තැපැල්පත් ඔබගේ දෙමාපියන්ට, නෑදෑයින්ට, යහළුවන්ට, හිතවතුන්ට, අසල්වැසියන්ට, ගුරුවරුන්ට මෙන්ම ඔබට මෙම කාලය සෞඛ්‍ය සම්පන්නව හා යහපත්ව ගත කිරීමට උපකාරීවන්නන් වෙත යොමුකරන්න. මෙම වසංගත සමය ඔබට දැනුනේ කෙසේද? එහි ඉතිහාසයේ ඔබේ කොටස ඔබ ලියන්නේ කෙසේද? කාට හෝ එය දැනගැනීමට, ලියන්න. පෑනකට, කඩදාසියකට ඔබේ සිතුවිලි නිදහසේ ගලා යාමට ඉඩ සලසාලසන්න. ඔබගේ ලිපිය, සුභ පැතුම යමෙකුගේ දවස දීප්තිමත් කරනු ඇත. ඔබත් 'කියවන මුද්දර' අප හා එක්වන්න



© kiyawanamuddara 2020 | Solution by 4meli.com