12
March
2021
නිරෝෂන පීරිස් Samantha Niroshana Peiris ගෙන් ඔහුගේ සංකල්පයක් වන "කියවන මුද්දර" ගැන දැනුවත් වෙමින්... "කියවන මුද්දර" ඉතිහාසය සහ සමාජ කාරණා පිලිබඳ දරුවන් මෙන්ම වැඩිහිටියන්ද දැනුවත් කළහැකි ඉතාම නවමු ප්‍රවේශයක්. නිරෝෂන සර්වෝදය ව්‍යාපාරයේ හවුල්කාරිත්වයෙන් සහ යුරෝපා සංගමයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන කොවිඩ්-19 නිවාරණ වැඩ සටහනක් වන "Awareness with Humanitarian Action" යටතේ අධි ශිෂ්‍යත්ව ලාභියෙකු වනවා. කොවිඩ්-19 පිළිබඳ සමාජ ගැටළු, විශේෂයෙන් කොවිඩ් ආශ්‍රිත අපවාදය සහ කොන් කිරීම පිළිබඳව "කියවන" මුද්දර ප්‍රවේශයෙන් ඔහු සමාජය දැනුවත් කරනවා.
Learning the concept of "kiyawana muddara" (reading stamps), from it's founder Samantha Niroshana Peiris who paid a visit today to my office. He is received a Fellowship under the European Union funded project on COVID-19 prevention "Awareness with Humanitarian Action" AHA , which is implemented in Sri Lanka by Sarvodaya. "Reading stamps" is a novel way to educate children and adults on history and social issues. Niroshana is using his "reading stamps" approach to educate the public on social issues related to COVID-19 particularly stigma and discrimination.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com