21
February
2021
ජාත්‍යන්තර මව් භාෂා දිනය (International Mother Language Day) අදට (21) යෙදී තිබෙනවා. සෑම වසරකම පෙබරවාරි මස 21 වැනිදා ලෝක මව් භාෂා දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කරනු ලැබුවේ 2008 වසරේ සිටයි. මෙවර එහි තේමාව වන්නේ තිරසාර සංවර්ධකය සඳහා භාෂා විවිධත්වය සහ බහු භාෂා (Linguistic diversity and multilingualism count for sustainable development) යන්නයි. අදහස්, හැඟීම් මගින් මිනිස් සිතුවිලි වෙනස් කර, හදවතින් ඔවුන් එක් කිරීම සඳහා තිබෙන හෘදයාංගම වැඩපිළිවෙළ භාෂාව දැනුවත් වීමයි. භාෂාව, ජාතික එකමුතුව සදහා සවිමත්ම අඩිතාලමයි. රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවේ නොවරදින එකම තැන තැපැල් මුද්දරයයි.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com