අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්
18February2022
"ඉතිහාසය කියැවීම සදහා ලාංකික තැපැල් මුද්දරයේ දායකත්වය" මැයෙන් මුද්දර සාහිත්‍ය දේශනය "කියවන මුද්දර" වැඩසටහනේ නිර්මාතෘ නිරෝෂණ පීරිස් මහතාගේ සහභාගිත්වයෙන් 2022.02.18 දින කහවත්ත ප්‍රාදේශීය සභා උත්සව ශාලාවේදී පවත්වන ලදී.
කහවත්ත ප්‍රාදේශීය සභාවේ කහවත්ත මහජන පුස්තකාලය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලද අතර තෝරාගත් පාසල් දරැවන්, පුස්තකාල සාමාජිකයන්, ගුරැභවතුන් මෙම වැඩසටහන සදහා සහභාගි විය.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com