05
December
2025
සුබ පැතුමකින් හෝ පණිවිඩයකින් රාජ්‍ය නිලදරුවන්, ස්වේච්ජා සේවකයින් හා ආදරණීයයන් ඇතුළු ප්‍රජාව අගය කිරීමට හා එකිනෙකා නඟා සිටුවීමට අපි ඔබව දිරි ගන්වමු. උණුසුම, කෘතඥතාව සහ සබඳතාවයන් බෙදා ගැනීමට ඔබ විසින් ලියන ලද හැඟීම්බර සිතුවිල්ලකට යමෙකුගේ මුළු දවසම දීප්තිමත් කළ හැකිය.
“ලිපියක් ලියන්න - සිනහවක් ගෙන එන්න” සරල අදහසකි; හදවත් යා කෙරෙනා පාලමකි.
"කියවන මුද්දර" මුලපිරීම හරහා ඔබගේ කරුණාවත්ත ක්‍රියාවන් කෙතරම් බලවත් විය හැකිදැයි අපි ඔබට නැවත වරක් සිහි ගන්වන්නෙමු.
දයානුකම්පාව මනුෂ්‍යත්වය වෙන්කර හඳුනා ගනියි.
සත්‍යයකි; දයානුකම්පාවට අපව සුව කිරීමට, එක්සත් කිරීමට සහ ඉදිරියට ගෙන යාමට බලය ඇත.
Compassion will carry us through.
Through our Kiyawana Muddara (Reading Stamps) initiative, we remind once again how powerful small acts of kindness can be.
Our “Send a Card and Bring a Smile” campaign invites you to use postcards and stamps to share warmth, gratitude, and connection at a time when many feels isolated.
This simple idea has became a bridge between hearts encouraging communities to write to frontline workers, appreciate loved ones, and uplift one another through genuine, handwritten messages.
As we continue this journey, we hold onto one truth: compassion, in its simplest form, has the power to heal, unite, and carry us forward.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com