kiyawanamuddara.lk

Our Stories

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


25
March
2024

කඳු විළුඹේ දිලිසෙන කෝච්චි සළඹ ......

දෙමෝදර ස්ටේෂන් එකට කෝච්චිය එන එක ගැන "මැයි මාර ප්‍රසංගය" පොතේ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ලියල තියෙන්නේ එහෙමයි.

කේ. ඒ. ඩී. නන්දසේන සහ විනෝද් වික්‍රමරත්න ලියපු Ceylon Railway Heritage පොතේ ආරුක්කු නවයේ පාලම සහ බදුල්ලට මුලින්ම කෝච්චිය ආපු 1924 අප්‍රේල් 5 ගැන කියනවා.

"කාලය ඇවිත්" බදුල්ල ජංගම ඉතිහාස කෞතුකාගාරයේදී අපි මේ කතා වලට මුද්දරත් එකතු කරලා අළුත් කතා කියලා දෙනවා ...

හෙට අන්තිම දවස ....

ඉතින්, ඔබත් එන්න .....



© kiyawanamuddara 2020 | Solution by 4meli.com