kiyawanamuddara.lk

Our Stories

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


20
March
2024

"කාලය ඇවිත්" , බදුල්ල ජංගම ඉතිහාස කෞතුකාගාරයේ පළමු දිනය...

කාලය ඇවිත්" , බදුල්ල ජංගම ඉතිහාස කෞතුකාගාරයේ පළමු දිනය...

ශ්‍රී ලංකාවේ සමාජ සහජීවනය සහ සාමය ශක්තිමත් කිරීමේ වැඩසටහනේ තවත් එක පියවරක් ලෙසින් ක්‍රියාත්මක "කාලය ඇවිත් " ජංගම ඉතිහාස කෞතුකාගාරය බදුල්ල ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේදී 2024 මාර්තු 19 දින සමාරම්භ විය.

එය මාර්තු 26 දක්වා පෙ.ව 08:00 සිට ප.ව 05:00 වන තෙක් ඌව පළාතේ ඔබ වෙනුවෙන් විවෘතයි.

https://www.facebook.com/profile.php?id=61550264232514

එහිදී "කියවන මුද්දර" සමඟ ඉතිහාසය ගවේෂණය කිරීමට එන්න .. ඔබත් එක්වන්න.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com