kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


24
October
2022

මුද්දරයේ ප්‍රභාවෙන් මේ දීපවාලිය ආලෝකමත් වේවා !!

තැපැල් මුද්දර හරහා ජාතික අනන්‍යතාවයේ ආඛ්‍යානය සහ එකමුතුබව පිළිබඳ කතිකාව දෘශ්‍යමාන කර ඇති බව හඳුනා ගැනීම සදහා මුද්දරය හැදෑරිය යුතුය. නපුරට, අවිද්‍යාවට සහ අන්ධකාරයට එරෙහිව යහපත, ආලෝකය සහ විද්‍යාව මත දැනුමේ ජයග්‍රහණය සංකේතවත් කරමින් පහනක් දල්වන අපගේ සහෝදර ප්‍රජාවට සුබ දීපවාලි දිනක් වේවායි පතමි.

දීපාවලි සමරුව වෙනුවෙන් 2003 ඔක්තෝබර් 23 නිකුත් කරන ලද මුද්දරය අන්ධකාරයට එරෙහිව ආලෝකයේ පහන් සිලක්ම වේවා !



© kiyawanamuddara 2020 | Solution by 4meli.com