14
July
2022
අපි නැවතත් ලිපියක් පැමිණෙනතුරු දෑස් දල්වාගෙන බලාපොරොත්තු සහගතව සිටින්නෙමු. වචන, සිය ආත්මයන් ඔසවා තබයි; මතකයන් නැවත අවදිකරවයි; හැඟීම් පුබුදුවයි. එය කෙටි පණිවිඩයකට, ඉක්මන් ඇමතුමකට වඩා වැඩි යමකි; එය සැබෑ ස්පර්ශය සහ සැනසිල්ල ගෙන දෙයි. අත් අකුරින් ලියූ ලිපියක් කියවීම චිත්තරූප මවා ගැනීමකි, ඒකාකාරී භාවයෙන් අත් මිදීමකි. අනාගතයේදී එවැනි ලිපි ඓතිහාසික සටහන් වනු ඇත.
ඔබ ලියන්න; ඔබ වෙනුවෙන් ලියන්න, ලෝකය වෙනුවෙන් ලියන්න.
මේ සංකීර්ණ මොහොතේ ජාතියකට ඇති එකම සැනසීම "ලිපියක් "වීම කෙතරම් ඓතිහාසිකද?
ලිපියක් ලියන්න; සිනහවක් ගෙන එන්න ..
"කියවන මුද්දර" ව්‍යාපෘතියකි...
© kiyawanamuddara 2020 | Solution by 4meli.com