kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


09
July
2022

තරුණයන්ගේ අනාගතය

එක්සත් ජනපදයේ තිස් දෙවන ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට් (1882 - 1945) ජාත්‍යන්තර තරුණ දිනය සැමරීමේ සම්මන්ත්‍රණයකදී මෙසේ පවසා තිබේ.

"අපට සෑම විටම අපේ තරුණයන් සඳහා අනාගතය ගොඩනඟා ගත නොහැකි නමුත්,

අනාගතය සඳහා අපගේ තරුණයන් ගොඩනඟා ගත හැකිය."

තරුණයින් සඳහා අනාගතයක් ගොඩනැගීමට පාලකයින්ට නොහැකි වූ බව සහතික වූ රටක, අනාගතය සඳහා අපගේ තරුණයන් ගොඩනඟා ගැනීම ආරම්භ කෙරෙන දිනයක් උදා වේවා !!



© kiyawanamuddara 2020 | Solution by 4meli.com