kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


01
January
2022

2022 වසරේ ඔබේ මුද්දරය ඔබ කැමති අයුරින් සිතුවම් කරන්න ,Draw your stamp of 2022 the way you like

සමකාලීන කලාව ප්‍රවර්ධනය කිරීම සදහා ස්විස්ටර්ලන්ත තැපැල් සේවය නව මුද්දර ආකෘතික් නිර්මාණය කරන ලදී. 
හිස් කැන්වසයක්? කැන්වස් යනු සිතුවම් සඳහා භාවිත කරන අධාරකයකි. එය  පොදුවේ කලාව සංකේතවත් කිරීමට පැමිණ ඇත. එය හිස් නිසා, එය තවමත් නිර්මාණය කර නැති කලාව නියෝජනය කරයි. නිර්මාණාත්මක පරිකල්පනය පුබුදු කරවයි. 
ලොව විශිෂ්ඨ මුද්දර නිර්මාපකයෙක් මෙම අපූර්ව ආකෘතියෙන් අපට කියාදෙන්නේ කුමක්ද? 
"මුද්දර" යනු තවමත් නිමා නොවූ සිතුවමක්  යන්නයි.
2022 වසර නමැති මුද්දරය, ඔබ කැමති අයුරින් සිතුවම් කරන්න;  වර්ණ ගන්වන්න.
සුභ නව වසරක් වේවා!

The Swiss Postal Service created a new stamp to promote contemporary art.

An empty canvas..? Canvas is a support used for painting. It has come to symbolize art in general. Because it is empty, it represents art that has not yet been created. It awakens the creative imagination.

What does the world's greatest stamp maker tell us with this amazing model?
"Stamps" means an unfinished painting.

The stamp of the year 2022, draw and color it as you like…
Happy New Year!



© kiyawanamuddara 2020 | Solution by 4meli.com