22
September
2021
ඌව පළාත් පුස්තකාල මණ්ඩලය (Uva Provincial Library Services Board) හා 10 කණුව මහජන පුස්තකාලය එක්ව ඌව පලාත් පුස්තකාලයාධිපතිවරුන් ඇතුළු පුස්තකාල වෘත්තිකයන් සඳහා සංවිධානය කෙරුණු "කියවන මුද්දර" වැඩසටහන 2021 සැප්තැම්බර් 22 දින ඉතා සාර්ථකව zoom තාක්ෂනය ඔස්සේ පැවැත්විණ.
මුද්දර තොරතුරු ඒකක සමඟ අනාගත කියවීම සඳහා මඟ විවර කර ගැනීමට මෙම වැඩසටහන ප්‍රවේශයක් විය.
මෙම වැඩසටහනට මඟ පෙන්වූ ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ අධ්‍යක්‍ෂක අසිත සදරුවන් මහතාටත්, එහි මූලිකත්වය ගත් පස්සර 10 කණුව පුස්තකලධිපතිනිය වන චමෝදි රත්නායක මහත්මියටත් සහභාගී වූ සැමටත් අපගේ ස්තුතිය.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com