16
September
2021
කොළඹ රාජකීය විද්‍යාලයේ මුද්දර සංගමය (Royal College Philatelic Club) විසින් සංවිධානය කරන ලද දේශන මාලාවේ මුද්දර සාහිත්‍යය (stamp literature) පිළිබඳ දරුවන් දැනුම්වත් කෙරුණු 'කියවන මුද්දර' දේශනය 2021 සැප්තැම්බර් 16 වන දින ප.ව. 2.00 ට සිසු දරුවන් රැසකගේ උද්යෝගීමත් සහභාගීත්වයෙන් අන්තර්ජාලය ඔස්සේ පැවැතිවිණි.
මෙම වැඩසටහනට අවස්ථාව ලබා දුන් රවීන්ද්‍ර රත්නපාල මහතාටත්, වැඩසටහන සංවිධානය කල කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිතුමා, මුද්දර සංගමයේ ගුරු භවතුන් හා සිසු දරුවන්ටත් හා සහභාගී වූ සැමටත් "කියවන මුද්දර" අපගේ ස්තුතිය හිමිවේ
© kiyawanamuddara 2020 | Solution by 4meli.com