14
February
2017
2017 නව වසර සදහා සමරු මුද්දර නිකුත් කිරීමට අදාලව 2016 අගෝස්තු මාසයේදී අප විසින් යෝජනා කරන ලද සමරු මුද්දර අටෙන් මුද්දර දෙකක් සදහා මුද්දර කාර්යංශයේ අනුමැතිය හිමි වී තිබේ.
ලාංකීය මුද්දර ඉතිහාසයේ මෙතෙක් පැවැති සුවිසල් හිඩැසක් මෙම නව මුද්දර යුගලය නිසා මග හැරෙනු නිසැකය.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com