04
April
2020
සහජීවන අධ්‍යාපනයට මුද්දරයෙන් දොරටු හැරීම ..
කොරෝනා ආසාධිතයින් සහ මියයන රෝගීන්ගේ අවසන් කටයුතු සිදු කිරීම පිළිබඳ මේ වන විට මුළු ලොව සමාජයේම පුළුල් කතිකාවතක් මතුව තිබේ. විවිධ ආගමිකයින් සහ ඔවුන්ගේ ආගමික ප්‍රතිපත්ති පිළිබඳ සංවාද ගොඩ නැගෙන අතරේ, බහුතරයක් සංවාද බුද්ධිමය සවිඥානය පසෙකලා, ජාතිවාදය සහ ආගම්වාදය පහුරු ගාමින් සිටී.
කොරෝනා වෛරසය ජාති, ආගම්, කුල, පංති භේද නොසලකයි. එයට ගොදුරු වන්නේ ලොව සෑම පුද්ගලයෙක්ම අයත් එකම ජාතියවන මනුෂ්‍ය ජාතියයි.
කම්මුතු නොවෙමු. එකමුතු වෙමු. කොරෝනා අභියෝගය ජය ගමු.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com