kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


06
May
2021

මුද්දර අම්මාට සුභ උපන් දිනක් වේවා !! Happy Birthday to 'The Mother of all Stamps' !!

මුද්දර අම්මාට සුභ උපන් දිනක් වේවා !!
Happy Birthday to 'The Mother of all Stamps' !!

ලොව  ජනප්‍රියම  මුද්දරය වන පෙනි බ්ලැක් (Penny  Black) බ්‍රිතන්‍යයෙත්, ලෝකය පුරාමත් අලුත් උත්තේජනයක් ඇති කරමින්  නවතම තැපැල් පද්ධතියක ආරම්භය සනිටුහන් කළේ වසර 1840 මැයි මස අදවන්  (06) දිනකය. 
181 වසක් ආයු සපුරන මුද්දර අම්මාට සුභ උපන් දිනක් වේවා !!



© kiyawanamuddara 2020 | Solution by 4meli.com