24
July
2021
එකමුතුව වැඩකරමු
පවතින ගෝලීය අභියෝගය ජයගත හැක්කේ එකාවන්ව සිතීමෙන්, වැඩකිරිමෙන් සහ වගකීමක් සහිත පුරවැසියන් ලෙස කටයුතු කිරීමෙනි. වෙන කවරදාකටත් වඩා මේ කාලයේදී ප්‍රජාව එකට එකතු වී ඇත. ආධාරක කණ්ඩායම්, ස්වේච්ඡා සේවකයින්ගේ ජාලයන් විසින් අවශ්‍යතා ඇති සැමට හැකි පමණින් පහසුකම් ලබා දෙනු ලබයි. ප්‍රජාව, ප්‍රජාවෙන්ම යැපෙයි. ප්‍රජාව මෙම ව්‍යසනයෙන් අපව රැගෙන යාවි.
ශ්‍රී ලංකාවේ වඩාත් පුළුල් ලෙස කාවැදී ඇති ප්‍රජා පාදක සංවර්ධන සංවිධාන ජාලය සර්වොදයයි. සර්වෝදය = සර්ව (සියල්ල) + උදය (පිබිදීම) = “සියල්ලන්ගේ පිබිදීම" සිය ආත්මාභිමානය කරගත් උදාර සංකල්පයක ප්‍රතිඑල ශ්‍රී ලාංකිකයින් ලෙස අද අප භුක්ති විදිනු ලබයි.
කෙනෙකුගේ කාලය, සිතුවිලි, ශ්‍රමය හා ශක්තිය බෙදා ගැනීම මඟින් ප්‍රජාව සවිබලගැන්වීමේ මෙහෙවර සඳහා නිරතුරුව කැපවෙන වෛද්‍ය වින්යා ආරියරත්න මැතිදුනි ඔබට සුබ උපන් දිනකට ආසිරි !!
© kiyawanamuddara 2020 | Solution by 4meli.com