14
September
2026
මුද්දර එකතු කිරීම කියන්නේ ළමා වියට විතරක් සීමා වුණු විනෝදාංශයක්ද?
අපේ සමාජයේ බොහෝ දෙනෙක් හිතන්නේ මුද්දර එකතු කිරීම එහෙමත් නැත්නම් මුද්දර අධ්‍යයනය කියන්නේ පාසල් යන කුඩා ළමයින්ට විතරක් සීමා වුණු විනෝදාංශයක් කියලයි.
ඒත් ඇත්තටම මුද්දරයක් කියන්නේ පුංචි කොළ කැබැල්ලකට එහා ගිය "දෘශ්‍ය ඉතිහාස සංරක්ෂණයක්"!
මුද්දරයක් පිටුපස විශාල ඉතිහාසයක්, සංස්කෘතියක්, කතාවක් සහ වටිනාකමක් සැඟවී තිබෙනවා.
ලෝකය දෙස නූතන හා කලාත්මක කෝණයකින් බලන්න කැමති ඕනෑම වැඩිහිටියෙකුට, අධ්‍යයන ක්ෂේත්‍රයේ නිරත වන්නෙකුට හෝ සංස්කෘතික ලෝලියෙකුට මුද්දර කියන්නේ අපූර්ව දැනුම් ආකරයක්.
මුද්දරයක් කියවන්න... ලෝකය අලුත් විදිහකට දකින්න!
"කියවන මුද්දර" සමඟින් එකතු වන්න. මුද්දර කලාවේ සහ දෘශ්‍ය සන්නිවේදනයේ අලුත් මානයන් සොයා යන්න.
විමසන්න:
නිරෝෂණ පීරිස් - විරංගා කුලරත්න
0777 785607
© kiyawanamuddara 2020 | Solution by 4meli.com