09
January
2024
එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ කොටසක් වන ක්‍රිස්තු විද්‍යාලයේ ගේට්ටුවලට ඉහළින් එම විදුහලේ නිර්මාතෘ හත්වැනි හෙන්රි රජුගේ මව් මාග්‍රට් බී. ෆෙට් ගේ උදාන වාක්‍යයක් මෙලෙසින් සටහන් වී තිබේ. "Souvent me souvient" යනුවෙන් ප්‍රංශ බසින් සඳහන් එහි සිංහල අරුත වන්නේ "මට එය නිතර සිහිපත් වේ" නැතහොත් "මට නිතර මතකයට නැඟේ" යන්නයි.
එම විදුහලේ කීර්තිමත් ආදී සිසුවෙක් වන ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මැතිඳුන් එතුමන් විසින් රචිත "Sketches of Ceylon History" කෘතියේ මෙසේ සඳහන් කර ඇත: "ලාංකිකයන් හැටියට අප ද අපේ ආදිතමයන් මුතුන් මිත්තන් විසින් කළ ශ්‍රේෂ්ඨ කර්තව්‍යයන් හා ඔවුන් දැරු පරමාදර්ශයන් අප හදවත් තුළ තබා ගන්නේ නම්, අපගේ ඉදිරි පරම්පරාවන්ට උරුම කර දෙන වටිනා උරුමය වන්නේ ද එය මැයි".
ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් මහතා දිවංගත වී වසර 100ක් ගතවී ඇති අද දවස එතුමන්ගේ ශ්‍රේෂ්ඨ කර්තව්‍යයන් හා පරමාදර්ශ පිළිබඳ සිහිපත් කල යුතු හොදම දවස නොවන්නේද?
© kiyawanamuddara 2020 | Solution by 4meli.com