kiyawanamuddara.lk

Publication & Articles

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


31
May
2026

"පොත් කියවන මුද්දර": මුද්දර සමග පොත් කියවන සාත්තරේ.....

 මුද්දරය යනු හුදෙක් තැපැල් මෙවලමක් පමණක් නොවේ; එය පොතක පළමු පිටුවයි!

"පොත් කියවන මුද්දර" සංකල්පයෙන් හුදෙක් කියවීමට පමණක් නොව, කියවීම වඩාත් රසවත් හා මතකයේ රැඳෙන අත්දැකීමක් බවට පත් කරවයි. පොතේ අකුරු මඟින් තොරතුරු සහ දැනුම ලබාදෙන අතර, මුද්දරයේ රූප මඟින් ඒ හා බැඳුණු දෘශ්‍යමය ජීවමාන බව ඇති කරවයි. එය අකුරු එකතු කරපු කතාවට, මුද්දරයකින් පාට එකතු කිරීමකි.

කුඩා මුද්දරයක සැඟවී ඇති මහා ඉතිහාසය, කලාව සහ සංස්කෘතිය හරහා සමාජය තුළ පොත් කියවීමේ රුචිකත්වය නැවත ඇති කිරීමට වෙහෙසෙන අපගේ මේ අපූරු "පොත් කියවන මුද්දර" සංකල්පය සමඟ ඔබත් අත්වැල් බැඳගන්න; මුද්දරයකින් පටන්ගෙන පොත් සාගරයක කිමිදෙන්න!

"අරුණ" පුවත්පත - 2026 මැයි 31 කලාපය බලන්න

විශේෂ ස්තුතිය : ඉන්දික සංජීව විතාන මහතා



© kiyawanamuddara 2020 | Solution by 4meli.com