07
June
2018
ඈත අතීතයේ සිටම කෘෂි කර්මාන්තය මත ගොඩනැගුණ සවිමත් ස්වයං පෝෂිත ආර්ථිකයකට උරුමකම් කියූ ශ්‍රී ලාංකිකයෝ එකී කර්මාන්තය සදහා වාරි ජල සම්පාදන ප්‍රමුඛ කොට ගත්තේය. වියලි කලාපය කේන්ද්‍ර කරගත් කෘෂි කර්මාන්තයට අවැසි ජලය රැස්කිරීම සදහා ඉදිකරන ලද විශ්මිත වාරි පද්ධතිය සියවස් ගණනාවක්ම රට සරු සාර කළේය.
පොළොන්නරුව රාජධානිය බිද වැටුන පසුව සහ යටත් විජිත යුගයන්හිද ඒ පිළිබද විශේෂ අවධානයක් යොමු නොවින
© kiyawanamuddara 2020 | Solution by 4meli.com