18
May
2018
දේශපාලනයේදි පෝස්ටරය ඉතාමත් ආකර්ශනීය ප්‍රචාරක මාධ්‍ය බවට පත්වෙයි. ලංකීය දේශපාලන දිශානතිය වෙනස්කල 56 ජයග්‍රහණය සඳහා ප්‍රබලව බලපෑ සුවිශේෂි ප්‍රචාරාත්මක පෝස්ටරය නිර්මාණය කිරීම හා ඊට බලපෑ හේතූන් අප ඔබ වෙත මෙසේ ගෙනඑන්නෙමු. ශ්‍රී ලංකීය දේශපාලන ඉතිහාසය තැපැල් මුද්දරය මගින් ආවර්ජනය කිරීමට ඇති හැකියාව සහ එහි ප්‍රබලත්වය පිළිබඳ යම් අදහසක් ඔබට ලබාදෙනවා ඇත. ශ්‍රී ලාංකීය දේශපාලනය කියවීම සඳහා තැපැල් මුද්දරය සාර්ථකව භාවිතාකල හැකි ආකාරය මේ මගින් පහදාලනු ලබයි. රැස පුවත් පත 2018 මැයි 10 දේශපාලන අඩවිය බලන්න .
© kiyawanamuddara 2020 | Solution by 4meli.com