kiyawanamuddara.lk

Events & Promotions

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


12
September
2026

"මුද්දරයෙන් කියන කතා"

ඔබේ දරුවාත් ලෝකය ගැන අලුත් දේවල් හදාරන්න, අතීත තොරතුරු සොයායන්න කැමතිද?
මුද්දරයක් කියන්නේ නිකම්ම කඩදාසි කැබැල්ලක් නෙවෙයි; ඒ පිටුපස විශාල ඉතිහාසයක්, සංස්කෘතියක් සහ අපූරු කතාවක් සැඟවිලා තියෙනවා.
මෙම සැප්තැම්බර් මාසයේදී, "කියවන මුද්දර" වැඩසටහන හරහා අවුරුදු 10-14ත් අතර දූ පුතුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් සංවිධානය කර තිබෙනවා.

 


© kiyawanamuddara 2020 | Solution by 4meli.com