kiyawanamuddara.lk

Events & Promotions

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


28
November
2025

"මුද්දර තුළින් මතුවන ස්ත්‍රී පුරුෂ සමාජ භාවය"

"මුද්දර තුළින් මතුවන ස්ත්‍රී පුරුෂ සමාජ භාවය" 
වෙන්නපුව ප්‍රාදේශීය සභාවේ කිරිමැටියාන මහජන පුස්තකාලය පුස්තකාලයේ පාඨක සේවාවන් ව්‍යාප්ත කිරීම උදෙසා ඉදිකරන ලද නව ගොඩනැගිල්ල විවෘත කිරීමට සමගාමීව 
"කියවන මුද්දර" අප විසින් පවත්වනු ලබන "මුද්දර තුළින් මතුවන ස්ත්‍රී පුරුෂ සමාජ භාවය" දේශනය 
2025 නොවැම්බර් 28 වන දින පෙරවරු 9.00 ට 
වෙන්නපුව ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ඇන්ටන් කුමාර් මහතා ඇතුළු ගරු මන්ත්‍රී මණ්ඩලයේ සහභාගිත්වයෙන් 
පැවැත්වීමට නියමිතය. 

"Gender Emerges through Stamps"
The lecture "Gender Emerges through Stamps" 
conducted by "Reading Stamps" 
in conjunction with the opening of the new building constructed to expand the library's reader services at the Kirimatiyana Public Library of the Wennappuwa Pradeshiya Sabha 
is scheduled to be held on November 28, 2025 at 9.00 am 
with the participation of the Hon. Chairman of the Wennappuwa Pradeshiya Sabha, Mr. Anton Kumar, and the Hon. Council of Ministers.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com