kiyawanamuddara.lk

Events & Promotions

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


19
August
2025

"It's About Time"

මුද්දර යනු තැපැල් ගාස්තුවට වඩා වැඩි දෙයකි. ඒවා අපගේ ජාතිය හැඩගස්වා ඇති දේශපාලනය සහ සංස්කෘතික වෙනස්කම් පිළිබිඹු කරන කලාකෘති  ලෙස හැඳින්විය හැකිය. 
"It's About Time" ජංගම  ඉතිහාස කෞතුකාගාරයේදී  තොරතුරු මූලයක් ලෙස  මුද්දර හරහා ශ්‍රී ලංකාවේ නිදහසින් පසු ගමන සොයා ගැනීමට අපි ඔබටත්  ආරාධනා කරන්නෙමු.  
මුද්දර තුලින් ඉතිහාසය ගවේෂණය කර සියුම් දෑ සුවිසල් රසවත් කතන්දර ලෙස කියවන ආකාරය බලන්න.
ඔබත් එන්න .....
#IATTravellingMuseum2025 #artandhistory #history #historyexhibition #lka



© kiyawanamuddara 2020 | Solution by 4meli.com