01
June
2024
"කියවන මුද්දර" සමඟ වැඩමුළුව (වයස අවුරුදු 18 සහ ඉහළ)
2024 ජූනි 1 සෙනසුරාදා, ප.ව. 3–5
ක්‍රෙස්කැට් හි ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරයේ දී
ගෘහ නිර්මාණ ශිල්පී මිනෙට් ද සිල්වාගේ (1918–1998) මුද්දරයක් නැත්තේ ඇයි? අපිට ඇයව සහ ඇයගේ දිවිය මුද්දරවලින් සැමරිය හැකි ද?
"කියවන මුද්දර" හි නිරෝශන සහ විරංගා පීරිස් සමග එකතුවී, මුද්දරවල කාන්තාවන්ගේ ඉතිහාසය සොයා බලමින් මිනෙට් සහ ඇගේ සමකාලීන සමාජය මුද්දරයෙන් සිහිපත් කරයි.
2024 ජූලි 7 දක්වා සංදර්ශිත ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ ප්‍රදර්ශනයේ මහජන වැඩමුළුවල කොටසක් ලෙස මෙම වැඩසටහන පවත්වනු ලැබේ.
නොමිලේ පවත්වන මෙම වැඩසටහනට ලියාපදිංචි වන්න:
© kiyawanamuddara 2020 | Solution by 4meli.com