15
September
2023
"කාලය ඇවිත් " යනු ඉතිහාසය පිළිබඳ අවබෝධයක් ලබාදීමේ අරමුණින් සංවිධානය කරනු ලබන ජංගම කෞතුකාගාර ප්‍රදර්ශනයකි.
කලාව, සංස්කෘතිය, සිනමාව, ඩිජිටල් ප්‍රදර්ශන හා තැපැල් මුද්දරය හරහා ශ්‍රී ලංකාවේ ඉතිහාසය හා විවිධත්වය අත්විඳින්න ඔබත් එක්වන්න.
2023 සැප්තැම්බර් 15 සිට 21 දක්වා මහනුවර ඊ. එල්. සේනානායක පුස්තකාල පරිශ්‍රයේදී...
"කියවන මුද්දර" අපිත් ඔබ එනතෙක් .....
© kiyawanamuddara 2020 | Solution by 4meli.com