kiyawanamuddara.lk

Events & Promotions

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


26
August
2023

"කෝපි කාලේ තේ කතා"

ශ්‍රී ලාංකීය වැවිලි කර්මාන්තයේ ඉතිහාසය තැපැල් මුද්දරයෙන් කියවීම

මලයග දෙමල ජනතාවගේ මුල්බැසගත් ඉතිහාසය ප්‍රදර්ශනයට (ROOTED) සමගාමීව සියවස් දෙකක ඉතිහාසය තුල වැවිලි කර්මාන්තය සහ මලයග ජනතාවගේ ජිවන අරගලය මුද්දරය මුලාශ්‍ර කරගත් කියවීමක් ලෙසින්.

2023 අගෝස්තු 26 - උදෑසන 10.00 සිට 12.00 දක්වා - කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේදී

මුල්බැසගත් මතකයන් අතර සැරිසරන්න .......

ඔබත් එන්න ...



© kiyawanamuddara 2020 | Solution by 4meli.com