kiyawanamuddara.lk

Events & Promotions

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


04
February
2023

නිදහසේ මාවත PATH TO FREEDOM

ජනතාව විසින්, ජනතාව වෙනුවෙන්

OF THE PEOPLE, FOR THE PEOPLE

ඔබ 1815 උඩරට ගිවිසුම දැක තිබේ ද? එසේ නොමැතිනම්, කොළඹ ජාතික කෞතුකාගාරයේ දී පෙබරවාරි 04 සිට 10 දින දක්වා පැවැත්වෙන ප්‍රදර්ශනය වෙත පැමිණෙන ලෙස අපි ඔබට ආරාධනා කරමු. ශ්‍රී ලංකාවේ 75 වන සංවත්සරය නිමිත්තෙන්, මින් පෙර මහජනතාවට ප්‍රදර්ශනය කර නොමැති සුවිශේෂ ලේඛන හා කෞතුක වස්තුන් එකතුවක් නැරඹීමට ඔබට අවස්ථාව ලැබෙනු ඇත.

විමුක්තිකාමීන් මෙන්ම වෘත්තිකයන් සහ ග්‍රාමීය විරෝධතාකරුවන් ද, මධ්‍යස්ථ මතධාරීන් මෙන්ම ප්‍රතිසංස්කරණවාදීන් ද, යටත් විජිත පාලනයට ප්‍රතිචාරයක් ලෙස ගමන් කළ නිදහසේ මාවත ඔස්සේ, අපත් සමඟ ගමන් කරමින්, ජාතික නිදහස් අරගලයේ සාක්ෂි දෘශ්‍යමානව අත්විඳින්නට ඔබට හැකි වනු ඇත.

Have you seen the Kandyan Convention of 1815? If not, we invite you to visit the special exhibition to be held at the Colombo National Museum from 04 Feb to 10 Feb. You will be able to view a collection of special documents never before exhibited to the public and museum objects, to mark the 75th anniversary of independent Sri Lanka.

We invite you to visually experience the evidence of the national freedom struggle by walking with us along the path that freedom fighters, professionals, rural protestors, moderates and reformers, took in response to colonial rule.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com