kiyawanamuddara.lk

Events & Promotions

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


06
October
2022

2022 කොළඹ මුද්දර දැක්ම

ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමයේ ශත සංවත්සරය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදක්වමින් අද දින කොළඹ මුද්දර ප්‍රදර්ශනය ආරම්භ වේ.
ඔක්තෝබර් 6 - 9 වනදා දක්වා තැපැල් මූලස්ථානයේදී එය පැවැත්වෙයි.

මුද්දර එකතුවක් ඔබට අලුත් අත්දැකීමක් සහ අලුත් ඉගෙනීමක් ලබාදෙයි.
එකතුවක් කියන්නේ ඉතිරියක් ...!!



© kiyawanamuddara 2020 | Solution by 4meli.com