kiyawanamuddara.lk

Events & Promotions

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


08
November
2021

කියවන මුද්දර ,රයිගම්පුරයට

හොරණ තක්ෂිලා  මධ්‍ය විද්‍යලයීය  මුද්දර එකතුකිරීමේ සංගමය සහ බාලදක්ෂ සංගමය එක්ව සංවිධානය කරනු ලබන මුද්දර කියවීමේ විශේෂ වැඩසටහන .
අරුම නිමැවුම් මවාලන
අපූර්වත්වයේ සොඳුරු ගිම්හානයක
මුද්දරයෙන් ලොවක් දෙස බලා
නොදුටු දොර පියන් හැර බලන්නට
එක්කාසුවන්නට ඇරයුමයි මේ 
මුද්දරයෙන් ලෝකයක් රස විඳින්නට....



© kiyawanamuddara 2020 | Solution by 4meli.com