kiyawanamuddara.lk

Events & Promotions

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


26
February
2016

අරුණළු මුද්දර සමාජයේ ත්‍යාග ප්‍රධානෝත්සවය සහ මුද්දර ප්‍රදර්ශනය 

කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ අරුණළු මුද්දර සමාජයේ ත්‍යාග ප්‍රධානෝත්සවය සහ මුද්දර ප්‍රදර්ශනය 2016 පෙබරවාරි 26 දින පාසලේ ප්‍රධාන ශාලාවේදී අති උත්කර්ෂවත්  අයුරින් පැවැත්විණි. ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් වාරිමාර්ග හා ජලසම්පත් කළමණාකරණ රාජ්‍ය අමාත්‍ය ගරු වසන්ත සේනානායක මැතිතුමන් සහභාගි විය.ප්‍රදර්ශනයේ ප්‍රධාන දේශනය"කියවන මුද්දර" වෙත ලබාදීම පිළිබඳව අපගේ ස්තුතිය.

කැමරා සිත්තම : රුවන් මීගම්මන



© kiyawanamuddara 2020 | Solution by 4meli.com